
“ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාව තුළ (ක්‍රීඩකයන්) තම තමන්ම දියුණුවට පත්වන පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒක කොහොමටවත් ‘එල්ලී සිටීමක්’ නැත්නම් තමන්ගේ ‘තැන රැකගැනීමක්’ වෙන්නේ නෑ....”
“මගේ ක්‍රමය වෙන්නේ මේ ක්ෂේත්‍රය තුළම ඔවුන්ට වර්ධනය වීමට සහ නැඟීසිටීමට දිරි දීමයි. ඔවුන්ට සහාය වීම සහ ඔවුන්ට මග පෙන්වීමයි”
- ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.