
“මේ සිදුවෙලා තියෙන දේ ගැන මට විශ්වාස කරන්න බැහැ. තවමත් මට හිතාගන්න බැහැ මම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනුවා කියලා. ඇත්තටම මට හුඟක් සතුටුයි. ඒ සතුට කියලා නිම කරන්න මට වචන නැහැ. මේ ජයග්‍රහණයේ සියලුම ගෞරව මගේ උපදේශිකාව වූ නොවොට්නාට හිමිවිය යුතුයි. ඇය තමයි මේ ගමන එන්න මාව දිරිමත් කළේ. දැනුත් ඇය කොහේ හරි ඉදන් මා දිහා බලාගෙන ඇති. ඇගේ ආශිර්වාදය හැමදාමත් මා සමග තියෙනවා.”
- ප්‍රංශ විවෘත ශූරතාවලිය ජයගැනීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.