Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“මම හුගක් උත්සාහ කළා. නමුත් මගෙ අතින් සුළු සුළු වැරදි කිහිපයක් සිදුවුණා. මුලු තරගයම වෙනස් කරන්න තරම් ඒ වැරදි බලපෑවා. ඇය (රයිබැකිනා) එම වැරදිවලින් ප්‍රයෝජන ගත්තා. ඒ ගැන මම කණාගාටු වෙනවා. නමුත් මම දැන් වැඩියෙ ඒ ගැන හිතන්න යන්නේ නෑ. ඉදිරියේදී ඊට වැඩියෙ අවධානය යොමුකරන්න දෙවල් මට තියෙනවා.”
- ප්‍රංශ විවෘත තරගාවලියේ සිව්වැනි වටයේදී පරාජයෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.