Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති කික් බොක්සිං තරගාවලිකදී වයස 25 න් පහළ වයස් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 50-55 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ගනේෂ් ඉන්දුකාදේවි සමත් වූවාය.
තවමත් 20 වැනි වියේ පසුවන ඉන්දුකාදේවි මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුතියනගර්හි සිය මව සමග වාසය කරන්නීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.