ටෙනිස් ලෝකය මවිතයට පත් කරමින්, අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටි ඈෂ්ලී බාර්ටි ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද (23 වැනිදා)
Read More
ආසියානු හොකී සම්මේලනයේ සංවිධානයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු කුසලාන හොකී තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය
Read More
බංග්ලාදේශයේ ‘‘ඩකා’’ නුවරදී රටවල් 8 ක සහභාගීත්වයෙන් ආරම්භ වූ ‘‘බන්ගබන්දු’’ කුසලාන අන්තර් ජාතික කබඩි (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව මලයාසියාවට හා එං
Read More
ප්‍රථම වතාවට ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් තොරව ජාත්‍යන්තර කබඩි තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම (පිරිමි) තෝරා ගැනීමට ශ්
Read More
ශූරයාට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරෙන 73 වැනි ජාතික කායවර්ධන ශූරතා තරගාවලිය ලබන සෙනසුරාදා (19 වැනිදා) පස්වරු 4.00 ට වැලිසර නවලෝක පිටියේදී
Read More
ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර්ජාතික ප්‍රායෝගික වෙඩි තැබීම් සංගම් (විවෘත පිස්තෝල) වෙඩි තැබීමේ තරගාවලිය මේ මස17 දින ස
Read More
මෙම වසරට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන ප්‍රතිපාදන රුපියල් මිලියන 50කට පමණක් සීමාවී ඇතැයි වාර
Read More
‘මහීපාල හේරත්’ අභියෝග කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සම්මාන දිනා
Read More
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන කිලෝමීටර් 10 විවෘත කාන්තා පිරිමි මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු මස 20 වැනිදා බලපිටිය වෙරළාරක්ෂක කඳවුර ප
Read More
ජාතික ජල ක්‍රීඩා සංගමය 12 වැනි වරටත් සංවිධානය කළ, කිලෝමීටර් 5 ජාතික විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ පිරිමි ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ බි.ඩි.ෂෙහාන් වි
Read More
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන කිලෝමීටර් 5 විවෘත කාන්තා පිරිමි මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු මස 13 වැනිදා බලපිටිය වෙරළාරක්ෂක
Read More
ශ්‍රී ලංකා ආධුනික රුවල් ඔරු සංගමය සංවිධානය කරන 37 වැනි ජාතික කනිෂ්ඨ හා අතරමැදි රුවල් ඔරු තරග මාලාව අද සහ හෙට (11-12) තලංගම කොස්වත්ත, රුවන්පුර දියවන්නා ඔරු පැද
Read More
ටී.එස්. මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික සහ අන්තර් මධ්‍යස්ථ මේසපන්දු තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට මහනුවර විද්‍යාර්ථ විද
Read More
දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පාසල් 200 කට ලණු පැදුරු බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වය
Read More
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජ ‘ඒ’ ක
Read More
අවසන් අදියර තරගයේ 62 වැනි ස්ථානය තෙක් පහළට වැටුණත් අද (6) කටුනායකදී නිමාවට පත්වූ 23 වැනි ගුවන් හමුදා (තෙදින) පාපැදි සවාරියේ සමස්ත තරගයේ (කිලෝමීටර් 411.4) ජයග්‍ර
Read More
කොළඹ සිට පුත්තලම දක්වා (කිලෝමීටර 124) පැයට කිලෝමීටර 40කට ආසන්න වේගයක් රඳවා ගනිමින් සිය පාපැදිය පැද ගිය යුද හමුදා ක්‍රීඩක සඳරුවන් පින්ටෝ 22 වැනි ගුවන් හමුදා
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම මෙරට පැරා ක්‍රීඩා සඳහා ලබාදුන් අනුග්‍රාහකත්වය තවත් වසර 2 කින් දීර්ඝ කිරී
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය (2022-23) කැඳවීමේදී අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ හා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හවුල් කර ගන්නා බව පාපැදි සම්මේ
Read More
රුපියල් 14,57,500 ක් (ලක්ෂ දහහතර හමාරක්) සල්ලි මල්ලක් වෙනුවෙන් තරගකරුවන් 200 දෙනෙක් තරග වදින 23 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය සිකුරාදා (4 වැනිදා) කොළඹ ගුවන් හමුද
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරමින් හික්කඩුව දොඩන්දුව රෝහණ විද්‍යාලයේ පැවති දකුණු පළාත් විවෘත මේජර්ස් චෙස් තරගාවලියේ පිරිමි ශුරතාව උපුල් ප්‍ර
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමක් ඉකුත් සෙනසුරාදා (26 වැනිදා) පැවැති අතර එහිදී ක්‍රීඩා සමාජ 10 ක නිලධාරීන් විරෝධය දක්වමින් ඉන් ඉවත්ව ගොස
Read More
ඇමරිකාවේදී පැවැත්වෙන ලෝන් ස්ටාර් කන්ෆරන්ස් ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වේදී ශ්‍රී වාර්තාව අලුත් කිරීමට උෂාන් තිවංක සමත් විය
Read More
කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් පැසිපන්දු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ‘ඉන්ටර්සලැට් 22’ තුන් සාමාජික (3) පැසිපන්දු තරගමාලාව සඳහා අයදුම්පත් බාර ගැනේ.
Read More
ආර් ස්ටැනිස්ලස් කුසලාන කාලය මැනීමේ පාපැදි තරග මාලාවේ සුපිරි (පිරිමි) තරගයේ ජය යුද හමුදා ක්‍රීඩක නුවන් සමීරට අත් විය. කාන්තා ප්‍රධාන ඉසව්ව ලෙස එහිදී පැව
Read More
මූල්‍ය වංචා කීපයක් කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා එහි ඉහළ වගකීම් දරන නිලධාරියෙකුට එරෙ
Read More
ජාතික එල්ලේ (පිරිමි) තරගාවලිය සඳහා එල්ලේ කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනීම ලබන පෙබරවාරි 28 වැනිදා පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේ
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන දකුණු පළාත් මේජර්ස් චෙස් තරගාවලිය පෙබරවරි මස 26 සිට මර්තු මස 1 දක්වා ගාල්ල හික්කඩුව දොඩන්දුව රෝහණ විද්‍යාලයේදී පැ
Read More
ජාතික අයෝමය ශූරයා (මිස්ටර් ශ්‍රී ලංකා) තේරීමේ තරගාවලියට සහභාගි වන කායවර්ධන ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන්ගෙන් මාර්තු 7 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.
Read More
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ඉහළම නිලධාරියකුට ජාතික වූෂු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් එල්ල කර තිබෙන චෝදනා මාලාවක් සම්බන්ධයෙන් විමර්ශනය
Read More