ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහයෝගයෙන් නෙක්ස්ට් ජෙනරේශන් හොකී සංවර්ධන සංවිධානය මෙහෙයවන පළමු ප්‍රධානතම (ප්‍රිමියර්) ලීග් අන්තර් සමාජ හොකී (පිරිමි) තරගාව
Read More
සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු (නෙට්බෝල්) තරගමාලාවේ වැඩිම වාර ගණනක් වයස් කාණ්ඩ හතරම එක වර ජය ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබෙන කුරුණෑගල ශුද්ධ
Read More
ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 14 න් පහළ බේස් බෝල් තරගාවලිය මේ මස 6 වැනිදා (අද) සිට 10 දක්වා ගාල්ලේ කීඩාංගණ තුනකදී පැවැත්
Read More
රාජ්‍ය සේවා, සංස්ථා සහ වෙළද සේවා ආයතන සේවකයන් සඳහා වන වේගී සහ අධි වේගී චෙස් තරගාවලිය මේ මස 9 සහ 10 දෙදින කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
Read More
සමස්ත ලංකා පාසල් බාලක, බාලිකා කරාතේ ශූරතාවලියේ සමස්ත බාලිකා ශූරතා කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දිනා ගත්තේය. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ අතර මෙම තර
Read More
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල (2024) යටතේ මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැති වෙරළ වොලිබෝල් තරගමාලාවේ ශූරතා කුසලාන දෙකක් දිනා ගැනීමට ගිරිඋල්ල වික්‍රමශිලා ජා
Read More
අම්බලන්ගොඩ ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිණුම් තරගාවලිය නොවැම්බර් මස 16 වැනිදා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු අමුත්තන් රැසකගේ ස
Read More
නවසීලන්තයේ ඕක්ලන්ඩි නුවරදී බ්‍රහස්පතින්දා (7) ආරම්භ වන ලෝක කුසලාන ප්‍රවීණයන්ගේ හොකී තරගාවලියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම සදහා ජාත්‍යන්තර හොකී වින
Read More
දෙසැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා මීගමුවේදී පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා සහ පිරිමි ) තරගමාලාවේ සත්කාරය දැරීමේ වියදම් සො
Read More
ජාතික කබඩි තේරීම් කමිටුවට මේ වන විට පනවා තිබෙන තාවකාලික තහනම හේතුවෙන් ආරාධිත ජාත්‍යන්තර කබඩි (පිරිම)තරගාවලි දෙකකට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහ
Read More
ශ්‍රී ලාංකීය ක්‍රිකට් දින දර්ශනයට එකතු වන නවතම තරගාවලිය වන ටී-10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් නම්කර තිබේ. මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක
Read More
ශ්‍රී ලංකා ජාතිකබේස්බෝල් කණ්ඩායමේ පුහුණුකාරධූරයට ජපන් ජාතික කසුටෝ නොනකා මහතා පත්කර ඇත. නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම ධූරය 2026 වසර දක්වා බල
Read More
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර මාලඹේ රාහුල බාලිකා විදුහලේ පැවති සමස්ත ලංකා පාසල් වයස 20න් සහ වයස 17න් පහළ බාලක, බාලිකා කණ්ඩායම් චෙස් තරගාවලියේ වයස 20න්
Read More
අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර ක්‍රිස්තු රාජ විදුහල්
Read More
අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස කළුතර තිස්ස මැදි විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර මොරටු මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත
Read More
අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර බලපිටිය ගුරු පුහුණු ක්‍රීඩාංගණ
Read More
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය පසුගියදා කුණ්ඩසාලේ, පල්ලෙකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලියීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
Read More
අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ලුම්බිණී විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැ
Read More
ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරග මාලාවේ අවසන් වටය සදුදා (4) මාතර උයන්වත්ත පිටියේදී ආරම්හ වේ. බදාදා (6) දක්වා එහිදී පැවැත්වෙන තරගාවලියට මූලික වට
Read More
ලබන 21 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අන්තර් සමාජ පළමු කොටසේ රග්බි ලීග් තරගාවලියට රග්බි නිසි බලධාරියාගේ අනුමැතිය ලබා ගෙන නැතැයි වාර්තාවේ. ලබන ජනවාර
Read More
මෙරට පළමු ප්‍රධානතම (ප්‍රිමියර්) ලීග් අන්තර් සමාජ හොකී (පිරිමි) හොකී තරගාවලියේ මෙතෙක් මුහුණදුන් තරග සියල්ලම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනී
Read More
බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සමග එක්ව වැල්ලවත්ත ක්‍රීඩා සමාජය සංවිධානය කළ බස්නාහිර පළාත් කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ වයස 19 න් පහළ බා
Read More
වේයන්ගොඩ ජනාධිපති ජාතික පාසල හා පත්තලගෙදර විද්‍යාලෝක ජාතික පාසල අතර දෙවැනි නීල සුලෝහිත සංග්‍රාමය එක් දින ක්‍රිකට් තරගය සිකුරාදා (1) පෙරවරු 9 ට සියනෑ අ
Read More
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස මෑතකදී බදවා ගත් කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ එම පත්වීම ස්ථිර කිරීමට ශ්‍රී ලංකා
Read More
කිලිනොච්චියේදී පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාටේ තරගාවලියේදී පොල්ගවෙල ශාන්ත බර්නදෙත් විදුහලේ එස්.ඩී. සචින්ත සත්සර වයස 16 න් පහළ (බාලක) කාණ්ඩයේ කාතා
Read More
පරාජයට පත්වීමෙන් පසුව අඩුපාඩු කතා කිරීමෙන් පළක් නැති බවත් පුහුණුකරුවෙකු ලෙස තමන් විදි ඇතැම් අත්දැකීම් වෙනත් පුහුණුකරුවෙකුට විදීමට නොලැබේවා කියා තම
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගයෙන් පාදුක්ක සිරි පියරතන විදුහල බන්ඩාරවෙල මධ්‍ය මහ විදුහලට එරෙහිව ලකුණු 282 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය. මෙම තරග
Read More
පිට පිටම තෙවැනි වතාවටත් ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) කුසලාන දිනා ගැනීමේ අවස්ථාව ඊයේ (27) ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය. ඒ ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ඊයේ න
Read More
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (26 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘රෝස පීත්ත පටි දිනය’ ලෙසින් නම
Read More
2024 ඌව පළාත් 16න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ ඉගෙනුම ලබන එච්.එම්.බී. සදීශ ස්වර්ණජිත් සම්මාන ලැබීය.
Read More