තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාව අද (21) සුදුසුකම් ලබාගත්තේය.
අද පැවති මූලික වටයේ තරග වලදී චීන තායිපේ කණ්ඩායම ලකුණු 15 -12 ක් වශයෙන් පරාජය කිරීමත් සමග ශ‍්‍රී ලංකාව කුසලාන ශූරතාවලියට සුදුසුකම් ලැබීය.
එම තරගයේදී සජිත් සාරංග සහ ෆසිල් මරීජා කැපීපෙනෙන දස්කම් දැක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.