‘ චැම්පියන්ස් ලීග් ’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘එ් ’ කාණ්ඩයේ සිව්වැනි තරගය ලෙස ලයන්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර අද (23 වැනිදා) ආමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.