‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි තරගය ලෙස බි‍්‍රස්බේන් හීට් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැති (22 වැනිදා) තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම සමත්විය.
බි‍්‍රස්බේන් හීට් පිලට ඕවර 18.4ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණි.
ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම ඕවර 20කදී කඩුලූ 9ක් දැවී ලකුණු 135
(දිනේෂ් රැම්ඩින් 48, ඇලිස්ටර් මැක්ඩර්මොත් 37/4, නේතන් හවුරිට්ස් 22/2)
බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම ඕවර 18.4 කදී සියලූදෙනා දැවී ලකුණු 110
(ජෝ බර්න්ස් නොදැවී 45, රවි රාම්පෝල් 14/4, රයාඞ් එම්රිට් 26/2, සුනිල් නරේන් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.