Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර 34-21 කින් ශාක්ස් පරදවයි

මහනුවර 34-21 කින් ශාක්ස් පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ අවසන් තරගය ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය සහ හම්බන්තොට ශාක්ස් පිල අතර බෙලිඅත්තේදී අද (30) පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 34-21 ක ජයක් ලැබීමට සමත් වූහ.

මහනුවර පිල ලකුණු 24-15 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ සිටියේය.

ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කර ගත්තේය. ශාක්ස් පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.

 


අදහස් (0)

මහනුවර 34-21 කින් ශාක්ස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.