වසර 4 කට ඉහතදී ඉන්දියානුවෝ බි්රස්බේන්හි ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී ඉතිහාසයක් නිර්මාණය කළහ. 2024 බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සම වී ත
Read Moreවිස්සයි-20 තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 20 වැනිදා සහ 21 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් ද
Read Moreඅසීරුතාවකින් තොරවම ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 238 කට සීමාකළ කේෂව් මහාරාජ් (76/5) ප්රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඛෙබාරා (කලින් පෝර්ට් එළිසබෙත්) නුව
Read Moreතරගය ජයගැනීමත්, තරගාවලිය සමකිරීමත් පිළිබඳ බලාපොරොත්තු තබමින්, ලකුණු 348 ක ඉලක්කයක් කරා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 122 කට බිඳ වැටිණ. එහෙත් නායක ධ
Read Moreක්‍රිකට් යනු පුදුමාකාර ක්‍රීඩාවකි. ඉන්දියාවේදීම ඉන්දීය කණ්ඩායම 3-0 ක් ලෙසින් පරාජය කළ නවසීලන්තය, සිය මව්බිමේදීම එංගලන්තය හමුවේ 2-0 කින් පරාජය වී තිබේ. තරග
Read Moreශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පිට පිට ටෙස්ට් ඉනිම තුනකදීම ලකුණු 50 ක් ඉක්මවා ලබාගත් ටෙම්බා බවුමා (නොදැවී 48) තවත් අර්ධ ශතකයක් කරා ළඟා වෙමින් සටී. බවුමා සමග
Read Moreඑංගලන්තය වසර 17 කින් මෙපිට නවසීලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. එහෙත් දින දෙකක් පුරා නවසීලන්තය තලා පෙළා දමමින් සිටි එංගලන්ත ක්‍රීඩකයෝ වසර 17
Read Moreපර්ත් නුවරදී ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දණ ගැසූ ඕස්ටේ්රලියානුවෝ ඇඩිලේඩ් නුවරදී ඉන්දියානුවන් දණගැස්වූහ. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවී
Read Moreඛෙබාරා නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවන් ලබාගත් ලකුණු 358 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා පිතිකරුවෝ කදිම සටනක නිරතව සිටිති. තරග
Read Moreඑංගලන්තයේ අනාගත බලාපොරොත්තුව, හැරී බෲක් (123) සහ ඔලී පෝප් (66) එක්ව පිට පිටම දෙවැනි වතාවටත් එංගලන්ත කණ්ඩායම ගොඩගත්හ. වෙලිංටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණය
Read Moreශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ පළමු දිනය
Read Moreආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ කඩු
Read Moreආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව
Read Moreතණකොළ සහිත ඛෙබාරා තණතීරුවේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් නායක ටෙම්බා බවුමා (78) සහ රයාන් රික්ල්ටන් (101) එක්ව ගොඩනැංවූ ශතක සම
Read Moreආසියානු ක්‍රිකට් සංගමය 11 වැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (6 වැනිදා) ඩුබායිහිදී
Read Moreලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තැබූ බලාපොරොත්තු එහි අවසන් කඩඉම ට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ දකු
Read Moreමන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවෙන් ලකුණු කපාහැරීම පිළිබඳව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තැබූ එංගලන්ත නායක බෙන්
Read Moreශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙදින තරගය ඊයේ (3 වැනිදා) ජය පැරදුම
Read Moreආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ප
Read Moreශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින තරගයේ දෙවැනි දිනය වූ අද (
Read Moreදෙසැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කා
Read Moreශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි ඉලන්දාරියකු වන ක්වේනා මපාකා කැඳවීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව තීරණය කර තිබේ.
Read Moreඉකිලියේ අබාධ තත්වයක් හේතුවෙන් 24 හැවිරිදි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කොයෙට්සිට ශ්‍රී ලංකාවට එරෙහිව දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වන
Read Moreටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය පිළිබඳ නවසීලන්තය බලාපොරොත්තු ඉහළ නංවා ගත්තේ 3-0 ක් ලෙසින් ඉන්දියාවේදීම ඉන්දියාව පරාජය කිරීමෙන් පසුවය. මේ අතරවාරයේද
Read Moreඅන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නව සභාපතිවරයා ලෙස වසර 2 ක කාල සීමාවක් සඳහා ඉන්දීය ජාතික ජේ ෂා මහතා අද (1 වැනිදා) සිය ධූරයේ වැඩ භාරගත්තේය. ඒ අනුව ඔහු 2026 වසර අවසාන
Read Moreඉන්දියාවේදීම ඉන්දියාව පරදවා 3-0 ක ජයක් අත්කරගත් නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ ගෙමිදුලේදීම උස්සා පොළොවේ ගැසූ එංගලන්ත ක්‍රීඩකයෝ ක්‍රයිස්ට්චර්ච් නුවරදී අද (01
Read Moreආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) ප
Read Moreදකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේදී ලද ලකුණු 233 ක පරාජයත් සමගින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි තැනට ශ්‍රී ල
Read Moreසියලුම සාධක අවාසි පැත්තට තිබියදීත් ධෛර්යවන්ත සටනක නිරත වූ ධනංජය ද සිල්වා (59) සහ දිනේෂ් චන්දිමාල් (83) ඔප්පු කර පෙන්වූයේ ශ්‍රී ලංකාව ලකුණු 42 කට දැවී යාමට තරම
Read Moreනවසීලන්තයේ දුර්වල පන්දු රැකීම හමුවේ ලකුණු 151 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත් එංගලන්ත ක්‍රීඩකයෝ, ක්රයිට්ස්ටර්ච් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්ව
Read More