
ශ්‍රී ලංකා කණ්ඩායමෙ සිටින ප්‍රබලතම පන්දු යවන්නා වන වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටී. එබැවින් ඔහු අද තරගය සඳහා ක්‍රීඩා නොකරනු ඇත. දෙවැනි එක්දින තරග දෙකේදී ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත් වනිඳු පසුගිය 20 වැනිදා කළ අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.
වේග පන්දු යවන ක්‍රීඩක කසුන රාජිතද තුවාල ලබා ඇතැයි පැවසෙන නමුත් ඔහුගේ දුර්වල පන්දු රැකීම නිසා අද තරගයේදී ස්ථානය අහිමි වී තිබෙන බවද දැනගන්නට ඇත.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.