එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවමින් සිටින නමුත් එංගලන්ත යොවුන් පිලට එරෙහිව ලකුණු 248 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැළණිය ගුරුකුල විද්‍යාලයට නවතම පුහුණු තණතීරුවක් සකස්කර දෙන ලදි. අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ, සියලුම වයස් කාණ්ඩය
Read More
බලපිටිය රේවත විද්‍යාලයීය ආදී ක්‍රිකට් සංගමය සංවිධානය කල රේවත සික්සස් ආරාධිත පාසල් වයස 19න් පහල චන්ද්‍රා ජයරත්න අනුස්මරණ කුසලාන සය සාමාජික ක්‍රිකට් තර
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වතාවට සංවිධානය කරන කාන්තා යොවුන් (විස්සයි-20) ක්‍රිකට් තරගාවලිය හෙට (06 වැනිදා) දඹුල්ලේදී ආරම්භ වෙයි.
Read More
සී.සී.සීලයින් - 1333 සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සඳහා පැවැත්වෙන සී.සී.සීලයින් - බයිකතන් වැඩසහන හෙට (04 වැනිදා) සිට 10 වැනිදා දක්වා දිවයිනේ නගර ගණනාවක් හ
Read More
බදුල්ලේදී අද දින (03 වැනිදා) පැවැත්වීමට නියමිත ඌව පළාත් පාසල් වූෂූ (තාඕලු) තරගාවලිය සඳහා නම්කරන ලද විනිසුරුවරුන් සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන තිබේ. තරගාව
Read More
වසර හතකට පසුව, වයස 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේදී පළමු කොටසේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල ඊයේ (2 වැනිදා) සමත් විය.
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පැවැති (2022-23) නිලවරණයට ඉදිරිපත් වූ පාර්ශ්වයක් විසින් ගොනුකළ විරෝධතාවයක් මෙතෙක් විභාගයට නොගැනීම ගැන තමන්ට වාර්තාවක් ලබාදෙන
Read More
කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘නිපොන් පේන්ට්’ කුසලාන කාන්තා දහයයි-10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් සැප්තැම්
Read More
විධායක සභාවේ වත්මන් නිල කාලය අද (31) අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් හතරක මීළඟ නිලවරණ කැඳවීම සඳහා සහන කාලය
Read More
ඉසව් හතකින් සමන්විතව පැවති කාලය මැනීමේ නෙස්ටමෝල්ට් ශූරතා පාපැදි තරග මාලාවේ ඉහළම ඉසව්ව වන සුපිරි පිරිමි තරගයේ ජය පළපුරුදු පාපැදි ශූරයෙකු වන යුද හමුදා
Read More
වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ “බී” කාණ්ඩයේ ශූරතාවය පීපල්ස් ලීසිං සමාගම විසින් දිනාගන්නා ලදි.
Read More
ජාතික පාසල් දකුණු පලාත් පිහිනුම් තරගාවලියේ (2022 ) බාලක, බාලිකා අංශ දෙකේදීම ශූරතාව හිමිකර ගනිමින් සමස්ත තරගාවලියේ ශුරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්
Read More
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ තරගයේ නිල සන්නිවේදන සහකරු වශයෙන් එස්.එල්.ටී. මොබිටෙල් සමාගම ඉදිරිපත් වී සිට
Read More
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ශ්‍රී ලාංකික ක්‍රීඩක කීඩිකාවන් හා නිලධාරින් පිරිසක් අතුරුදන්ව ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම ස
Read More
ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ඉදිරි සිව් වසර සඳහා සභාපතිවරයා වශයෙන් බ්‍රිගේඩියර් ජානක රණසිංහ මහතා නිතරගයෙන් පත්විය. කබඩි සම්මේලනයේ නිලවරණය (2022-26) ජාතික
Read More
දේශීය දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ලබාදෙන අනුග්‍රහය වසර 2024 දක්වා දීර්ඝ කිරීමට ඩයලොග් ආසියාටා සමාගම තීරණය කර තිබේ.
Read More
ඉසව් පහකින් සමන්විත ජාතික කාලය මැනීමේ ‘නෙස්ටමෝල්ට්’ ශූරතා කුසලාන ජාතික වට පාපැදි තරඟ මාලාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉරිදා (28) පෙ
Read More
ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමේ දී මතුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණ
Read More
මූල්‍ය චෝදනාවන්ට වරදකරුවන් කළ නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණයේ දී තනතුරු සඳහා පත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කැරම
Read More
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මෙම මස 25 වැනිදා සිටි සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය
Read More
ආසියානු කුසලාන තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ තුවාලකරුවන්ගේ ලයිස්තුව අනපේක්‍ෂිත අයුරින් දීර්ඝ වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන්ගේ ති
Read More
දකුණු පළාත් පාසල් පිහිනුම් තරගාවලිය අගෝස්තු මස 27 සහ 28 දෙදින මාතර කොටවිල දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශ පිහිනුම් තටාකයේදී පැවැත්වේ .
Read More
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන කිත්සිරි ප්‍රනාන්දු හා එහි හිටපු භාණ්ඩාගාරිකවරයකු වන දිනේෂ් ෆොන්සේකා යන මහත
Read More
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේදී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට කෝල්ට්ස් ක්‍රීඩ
Read More
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වයස අවුරුදු 140 කට වැඩි මිසක් අඩු නොවේ. ටෙස්ට් වරම් ලබාගෙනත් වසර 40 කට පසුව ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත ක්‍රිකට් ආම්පන්න න
Read More
ආසියානු කුසලාන තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීම ආරම්භ කරමින් එහිදී ශූරයන්ට පිරිනැමෙන කුසලාන නිල වශයෙන් නිරාවරණය කිරීම අද (19 වැනිදා) ඩුබායිහිදී සිදු
Read More
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවෙන් එමීර් රාජ්‍යයට රැගෙන ගිය බව තමන් දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ බවත් ආසියානු කුසලාන සත්කාරය ශ්‍රී
Read More
ශ්‍රී ලංකා මේස පන්දු පුහුණුවීම් සහ සංවර්ධන කමිටුව ශ්‍රී ලංකා මේස පන්දු සංගමය හා එකාබද්ධව සංවිධානය කරනු ලබන විවෘත ආධුනික මේස පන්දු තරගාවලිය හෙට (20) සහ අන
Read More
දකුණු පළාත් ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා විවෘත තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයැදුම්පත් කැඳවීම මෙම
Read More