Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නිල සන්නිවේදන සහකරු එස්.එල්.ටී - මොබිටෙල්

නිල සන්නිවේදන සහකරු එස්.එල්.ටී - මොබිටෙල්

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ තරගයේ නිල සන්නිවේදන සහකරු වශයෙන් එස්.එල්.ටී. මොබිටෙල් සමාගම ඉදිරිපත් වී සිටී. වසර 76 ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලියේදී 2022 වසරට නියමිත කොළඹ අදියර පසුගිය 20 වැනිදා රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. එහිදී ලකුණු 29-0 ක් ලෙසින් ජයගත් රාජකීය විද්‍යාලය මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් සිටී.

2022 තරගයේ දෙවැනි අදියර ලබන 03 වැනිදා පල්ලෙකැළේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.

- 213


අදහස් (0)

නිල සන්නිවේදන සහකරු එස්.එල්.ටී - මොබිටෙල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.