Last Update  :  2026-03-10 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශූරතාව බම්බලපිටියට - අනුශූරතාව හලාවතට
පොලිස් වොලිබෝල් තරගාවලිය

ශූරතාව බම්බලපිටියට - අනුශූරතාව හලාවතට

editorial - 2026 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාර්තු 8 වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 36 ක කණ්ඩායම් සහභාගිත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියේදී පැවැති පොලිස් කොට්ඨාශ  වොලිබෝල් (කාන්තා) තරගාවලියේ බම්බලපිටිය පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථාන කණ්ඩායම එහිදී තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. අනු ශූරතාව හලාවත පොලිස් කොට්ඨාශ කණ්ඩායමට හිමි විය.

තරගාවලියේ අතිශූර ක්‍රීඩිකාවට හිමි ශූරතා සම්මානය දිනා ගත්තේ හලාවත මූලස්ථාන පොලිසියේ ලක්ෂිකා ප්‍රියදර්ශනී (8912) විසිනි.

 


අදහස් (0)

ශූරතාව බම්බලපිටියට - අනුශූරතාව හලාවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.