Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket දේවානන්දයේ රෂ්මිතගෙන් ලකුණකට කඩුලු 5 ක්

දේවානන්දයේ රෂ්මිතගෙන් ලකුණකට කඩුලු 5 ක්

editorial - 2023 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 17 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල විද්‍යාලෝක විදුහලට එරෙහිව පැවැති තරගයකදී එක් ලකුණකට කඩුලු 5 ක් දවාගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ පා දඟ පන්දු යවන ක්‍රීඩක සඳළු රෂ්මිත සමත් විය.

රෂ්මිතගේ එම විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් විද්‍යාලෝක විදුහලට එරෙහි ලකුණු 108 ක පහසු ජයක් ලැබීමට දේවානන්ද විදුහල සමත් වූ අතර එහිදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා රෂ්මිතට අනගි සහායක් දුන් කවීන් කාංචන ලකුණු 16 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 151
(දනිඳු ඉනෝෂ 33, සිතුම් විහඟ 31, මහිම දේෂායි 23, ගජිත සහිරු 16/3, තේනුක දමිසිළු 28/2, ඉඳුවර මෙන්ඩිස් 32/2, මිතිල සත්සිඳු 46/2)

විද්‍යාලෝක විදුහල - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 43
(සඳලු රෂ්මිත 01/5, කවීන් කාංචන 16/3)  

 


අදහස් (0)

දේවානන්දයේ රෂ්මිතගෙන් ලකුණකට කඩුලු 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.