Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket සිල්වෙස්ටර් - මොරටු තරගය විසඳුමකින් තොරයි

සිල්වෙස්ටර් - මොරටු තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

එහිදී ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් වගීෂ හංසල (72) සහ ඉරූෂ කවීන් (66) ද, මොරටු මහා විදුහල වෙනුවෙන් දෙනෙත් සිතුමිණ (55) ද අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 52.5 කදී කඩුලු 6 ක් දැවී 228
(වගීෂ හංසල 72, ඉරූෂ කවීන් 66, යෝෂිත ඉසුරංග 29, අභිරූ විදූෂ නොදැවී 20)

මොරටු මහා විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 9 ක් දැවී 149
(දෙනෙත් සිතුමිණ 55, ඉසුරු ප්‍රනාන්දු 31, විරුෂ කවීන් 26/4, දසුන් කෞෂල්‍ය 15/2)

 

-036

 


අදහස් (0)

සිල්වෙස්ටර් - මොරටු තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.