Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල්  ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ දිලීෂ ෆොන්සේකා ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

 

ශාන්ත ජෝශප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 52
(ෂෙනුක පීරිස් 15/3, ඉල්ෂාන් ප්‍රනාන්දු 06/2, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 06/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 20.2 කදී කඩුලු 4 ක් දැවී 113
(ෂෙනාල් ප්‍රනාන්දු නොදැවී 34, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 28, නදිල් ලියනආරච්චි 24, ඇන්ජලෝ විමලජීව 24/3)

ශාන්ත ජෝශප් වාස් විදුහල් දෙවැනි  ඉනිම - ඕවර 33 කදී කඩුලු 8 ක් දැවී 50
(දිලීෂ ෆොන්සේකා 17/5, ෂෙවාන් පීරිස් 09/2)


-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.