Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ මුල් ඉනිම ජය ගනිති

ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ මුල් ඉනිම ජය ගනිති

editorial - 2019 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
 
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ ශනාල් ප්‍රනාන්දු නොදැවී ලකුණු 57 ක් රැස්කළ අතර සෙවෙන් පීරිස් ලකුණු 44 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


චන්දානන්ද බෞද්ධ විදුහල් පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 89
(කෞෂික කුමාරසිංහ 21, සෙවෙන් පීරිස් 11/5, ෂෙනුක පීරිස් 12/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී කඩුලු 3 දැවී 136
(ශනාල් ප්‍රනාන්දු නොදැවී 57, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු නොදැවී 33, ලෙෂේන් ප්‍රනාන්දු 29)

චන්දානන්ද බෞද්ධ විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 9 ක් දැවී 69
(කෞෂික කුමාරසිංහ 22, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 28/5, සෙවෙන් පීරිස් 33/3)


-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ මුල් ඉනිම ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.