Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket මාරිස්ටෙලා - ඇලෝෂියස් තරගය විසඳුමකින් තොරයි

මාරිස්ටෙලා - ඇලෝෂියස් තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ ගාල්ල ඇලෝෂියස් විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මාරිස්ටෙලා විදුහලේ මිනෙත් ප්‍රනාන්දු ලකුණු 54 ක් රැස්කරමින් ලකුණු 34 කට කඩුලු 2 ක්ද බිඳහෙළීය.


මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 141  
(මිනෙත් ප්‍රනාන්දු 54, අශේන් සිල්වා 30, ඕෂධ දේවින්ද 23/4, තමෝද් හංසක 44/2)
 
ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 7 ක් දැවී 122  
(ඕෂධ දේවින්ද 35, තමෝද් හංසක නොදැවී 27, රමිත බණ්ඩර 36/4, මිනෙත් ප්‍රනාන්දු 34/2)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා - ඇලෝෂියස් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.