Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket මලියදේව විදුහලට පළමු ඉනිමේ ජයක්

මලියදේව විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර කොග්ගල, කතළුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මලියදේව විදුහලේ විනුක ගලප්පත්ති ලකුණු 88 ක් රැස්කළ අතර එම විදුහලේම දිමත් අබේසිංහ ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 106
(නිකිල් සිතුමින 45, දිමත් අබේසිංහ 25/5, තේමිය බණ්ඩාර 35/3)

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 4 ක් දැවී 203
(විනුක ගලප්පත්ති 88, විනුධ මාපා 45, තේනුක දංගමුව 67/2)


-036

 


අදහස් (0)

මලියදේව විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.