Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket නාලන්දා ක්‍රීඩකයෝ මුල් ඉනිම ජයගනිති

නාලන්දා ක්‍රීඩකයෝ මුල් ඉනිම ජයගනිති

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

එහිදී නාලන්දා විදුහලේ පවන් ජයවර්ධන ලකුණු 49 ක් රැස්කරමින් සහ ලකුණු 39 කට කඩුලු 9 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 49.2 කදී කඩුලු 7 ක් දැවී 198  
(පවන් ජයවර්ධන 49, තිමත් හේරත් 45, අසිත් රත්නායක 29, ලක්මින සේරසිංහ 22, හරීන් ඕලගම 39/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 26.1 කදී සියලු දෙනා දැවී 76  
(පවන් ජයවර්ධන 29/5, අසිත් රත්නායක 13/3, මල්ෂ ප්‍රනාන්දු 08/2)

ශාන්ත බෙනඩික් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 8 ක් දැවී 16
(පවන් ජයවර්ධන 10/4, අසිත් රත්නායක 10/4)


-036

 


අදහස් (0)

නාලන්දා ක්‍රීඩකයෝ මුල් ඉනිම ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.