Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ඩී.එස්. - මහානාම තරගය ජය පැරදුමෙන් තොරයි

ඩී.එස්. - මහානාම තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට විය.

එහිදී මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අකිල ඉඳුවර (52) ද, ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් සෙනුජ ගම්ලත් (නොදැවී 64) සහ මිහින් සමරසේකර (නොදැවී 50) අර්ධ ශතක ලබාගත්හ.


මහානාම විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 68.1 කදී කඩුලු 6 ක් දැවී 200
(අකිල ඉඳුවර 52, රන්දීර් විජේසිංහ 45, ඔකිත විජේසිරි 21, නිසල් ප්‍රනාන්දු 32/3)

ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 3 ක් දැවී 151
(සෙනුජ ගම්ලත් නොදැවී 64, මිහින් සමරසේකර නොදැවී 50)

-036

 


අදහස් (0)

ඩී.එස්. - මහානාම තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.