Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම ජයගනී

අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සහ අනුරාධපුර මැදි විදුහල අතර අනුරාධපුර මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මැදි විදුහල සමත් විය.

එහිදී අනුරාධපුර මැදි විදුහලේ නවීන් සඳරැස් ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 66 කට සීමා කිරීමට මුල් විය.


ත්‍රිත්ව විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 66
(නවීන් සඳරැස් 19/5)

අනුරාධපුර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුළු  8ක් දැවී 100
(සෙනිතු පූර්ණ 21, රාහුල් ප්‍රශාන් 10/3)


-036

 


අදහස් (0)

අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.