Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක්

මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක්

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින තරග දෙකක් තහනම් කරනු ලැබ ඇත. ඒ අනුව මේ මස 20 සසහ 23 දිනවලදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරග දෙකට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව මැතිව්ස්ට අහිමි වෙයි.

බටහිර ඉන්දීය දූපත්හිදී පැවැති සෙල්කොන් කුසලාන අවසන් මහ තරගයේදී නියමිත කාලය තුළ අපේක්‍ෂිත  ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා මැතිව්ස්ට මෙම තහනම පැනවීමට අන්තර්ජාතික තරග තීරක ඬේවිඞ් බූන් මහතා තීරණය කර තිබේ.

මෙම තහනමට අමතරව මැතිව්ස්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් ගෙවීමටද තරග තීරක ක්‍රෝ මහතා මැතිව්ස්ට නියම කළේය.
තරගයේ නියමි කාලසීමාව තුළදී  ඕවර 3 ක් අඩුවෙන් යැවීමේ චෝදනාවට මැතිව්ස් වරද පිළිගත්තේය.


අදහස් (0)

මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.