ප්‍රංශය විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි. සෙනසුරාදා පැවැති අවසන් තරගයේදී තියුණු සටනකින් අනතුරැව වට 3-2 ක
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 400 x 4 සහය දිවීමේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනාගැනීමට ඇමරිකානු සහය දිවීමේ කණ්ඩායම් සමත් වූහ.
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ උස පැනීමේ (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රැසියානු ඔලිම්පික් කමිටුවේ මාරියා ලැසිට්ස්කේන් සමත් වූවාය. සෙනසුරාදා පැවැති
Read More
මිචෙල් ස්වීප්සන් (12/3) සහ ඇන්ඩෘ ටේගේ (17/2) දක්ෂ පන්දු යැවීම හමුවේ මීර්පූර්හිදී ඊයේ (7 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3 ක ජය
Read More
නිදහස් ඉන්දියාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත් පළමු මලල ක්‍රීඩකයා ලෙසින් ඉන්දියාවේ ඉතිහාස පොතට එක්වූ නීරාජ් චොප්රා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ
Read More
මුල් ඉනිමේදී ලකුණු 95 ක අවාසියකට මුහුණ දුන් නමුත් නොසැලී අභියෝගයට මුහුණ දෙන එංගලන්ත පිතිකරුවෝ ඉන්දියාවට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවැ
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාව අද (7 වැනිදා) සමත් විය. අතිශය තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේදී ලකුණ
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ පෙරේස් ජෙප්චිර්චිර් අද (7 වැනිදා) සමත් වූවාය. නියමිත කිලෝ මීටර් 42.195 දුර නිම
Read More
ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ වුවත් අර්ධ ශතක ලබාගත් ලෝකේෂ් රාහුල් (84) සහ රවීන්ද්‍ර ජදේජා (56) එංගලන්තයට එරෙහිව ටේරන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන
Read More
ජනගහණය ලක්‍ෂ හතරක් වත් නොමැති කැරිබියානු දූපතක් වන බහමාස් රාජ්‍යය මීටර 400 කාන්තා හා පිරිමි ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනාගැනීමට මෙවර සමත් විය.
Read More
බෙලරුසියානු ක්‍රීඩිකා ක්‍රිස්ටියානා සිමානොස්කායාට ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර දේශපාලන පලිගැනීමකට ලක්කළ බවට චෝදනා එල්ල වූ එරට පුහුණුකරුවන් දෙදෙ
Read More
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ආරාධනාවක් ලැබ
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දිගු දුර පිහිනීමේ (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජර්මනියේ ෆ්ලෝරියන් වෙල්බ්‍රොක් සමත් විය. කිලෝ මීටර් 10 කින් සමන්විත වූ එ
Read More
මෙම වසරේ ලොව වේගවත්ම මිනිසුන් තිදෙනා සමග ටෝකියෝව වෙත පැමිණි ඇමරිකානු එක්සත් ජනපද මීටර 100 x 4 සහාය දිවීමේ කණ්ඩායම අනපේක්ෂි ත ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා
Read More
ඔලිම්පික් උළෙලට කියා රටින් පිටවී යන නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශීය තරගාවලි සඳහා සහභාගි වන්නේ විනෝද සවාරියක් යන ලෙසින් බවත්, ඔ
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 400 (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට බහමාස්හි ස්ටීවන් ගාඩ්නර් අද (5 වැනිදා) සමත් විය. එම ඉසව්වේ අවසන් මහ තරගය තත්ත්පර 43.85 ක කාලයකි
Read More
පිට පිට පන්දු දෙකකදී චෙටේස්වාර් පුජාරා (00) සහ විරාට් කෝලි (00) දෙදෙනාම දවාගත් ජේම්ස් ඇන්ඩසන් ඉන්දියාවට එරෙහිව ටේරන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙ
Read More
ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම පෝලන්තයට හිමිවිය. පෝලන්තය සඳහා නව ජාතික වාර්තාවක් පිහිටුවමින් මීටර 17.98 ක දුරක් පනිමින
Read More
පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මිර්පූර්හිදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඊයේ (4 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශය
Read More
ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි වටය හෙවත් දෙවසරක කාල පරිච්ඡේදය ආරම්භ කරමින් එංගලන්තය සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය අද (4 වැනිදා) ටේරන්ට්බි්‍රජ් නුවර
Read More
ජාතික විගණන කාර්යාලයේ විමර්ශනයකින් අනාවරණය කරගෙන ඇතැයි කියන සුනාමි ආධාර මුදල් අවභාවිත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩින
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (04) පැවැති මීටර 200 (පිරිමි) ඉසව්වේදී නොසිතු පෙරළියක් කළ කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි’ග්‍රාසි තත්පර 19.62 කට එම ඉසව්ව නිම කරමින් රන් පදක්කම ද
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් නායකයන් ලෙස දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ අෂාන් ප්‍ර
Read More
තමන්ගේම ලෝක වාර්තාව අද (4 වැනිදා) නැවත වරක් අලුත් කළ ඇමරිකාවේ සිඩ්නි මැක්ලාෆින් මීටර 400 කඩුලු පැන දිවීමේ (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය. සිය පැරණි ප
Read More
ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සුනාමි ආධාර මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ පිළිබඳව ක
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 (කාන්තා) රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ එලීන් තොම්සන් අද (3 වැනිදා) සමත් වූවාය. එම ඉසව්වේ අවසන් මහ තරගය තත්ත්පර 21.53 ක කාලය
Read More
අසුන් මෙහෙයවීමේ තරගයේ මූලික වටයේදීම තරගයෙන් ඉවත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැටිල්ඩා කාල්සන් පවසා සිටියේ, තමා අතින් වරදක් වූ බවයි. ඒ පිළිබඳ
Read More
ක්‍රීඩාව හෝ ඉසව්ව කුමක් වූවත් ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් පෙනි පෙනී තිබෙන අවසන් තරගයක සටනක තරම, නැතහොත් එකිනො පරයා තමන් ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්නට
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අද පැවැති අසුන් මෙහෙයවීමේ තරගයේදී මැටිල්ඩා කාල්සන්ට තරගයෙන් ඉවත් වීමට සිදුවිය. ඇයගේ අශ්වයා වූ ‘චොපින්‘ පැනීම් දෙකක් ප්‍රති
Read More
මීටර 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේදී තමන්ගේම ලෝක වාර්තාව නැවතත් බිඳ දැමූ නෝර්වේහි කර්ස්ටන් වෝහෝම් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනාගත්තේය.
Read More