ඉන්දියාවට යොවුන් ලෝක කුසලානයක් දිනා දීම සඳහා නායකත්වය දුන් ක‍්‍රීඩකයකු වන අන්මුක්ත් චාන්ද් 28 වැනි වියේ පසුවෙද්දී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තී
Read More
නායක ජෝ රූට් නැවත වරක් එංගලන්තය ගොඩගැනීමේ මෙහෙයුමක නිරත වූ නමුත් ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ඉන්දියානුවෝ ත
Read More
‘කොවිඩ් අවදානම උත්සන්නවීමේ අවදානම මැද නිරන්තරයෙන් සිදු කෙරෙන පී.සී.ආර්. හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කෙරෙහි විමසිලිමත් වෙමින් ශ්‍රී ලංකා මලල ක්රීඩා
Read More
ශ්රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ‘ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයේදී සී.එච්. සහ එෆ්.සී. ක‍්‍රීඩා සමාජය විසින් ලකුණු 23-21 ක් ල
Read More
දසුන් ශානකගේ (84) පිතිහරඹයත්, පුලින තරංගගේ (22/3) පන්දු යැවීමත් හමුවේ ආරාධිත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැ
Read More
ජාතික වොලිබෝල් සංචිතයේ සියලු ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔවුන්ගෙන් අට දෙනකු ඩෙංගු රෝගීන් බවටද පත්ව තිබේ. මෙම තත්ත
Read More
එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධත
Read More
ශ්රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව මෙවර තරගා
Read More
ආරාධිත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් අද (12 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය
Read More
ශ්රී ලංකාව සමගින් ලබන මස පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා එක්වන දකුණු අප්‍රිකානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (12 වැනිදා) නිකු
Read More
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පතව්දි කුසලාන ටෙස්ට් තරගාලියේ දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. තරග
Read More
එංගලන්තයේ පළපුරුදුම වේග පන්දු යවන්නකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග අහිමිවී යන බව එ
Read More
පැරීසියේ ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජයට එක්වූ ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව වන ලයනල් මෙසී පිළිගැනීමට පැරිස් පාපන්දු ලෝලීහු සිය ගණනක් ශාන්ත ජර්මේන් ක්‍රී
Read More
ශ්රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය වඩාත් ශක්තිමත් සහ තරගකාරී තරගාවලියක් කිරීමේ අරමුණ ඇතිව, මීළඟ අන්තර් සමාජ තරගාවලි කිහිපයේදී කණ්ඩායම් 11 ක් ඉව
Read More
ළඟ ළඟම යෙදී තිබෙන ජාත්‍යන්තර තරගාවලි දෙකක් සඳහා ඒකාබද්ධ ජාතික පාපන්දු සංචිතයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැරසේ.
Read More
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය සඳහා නම් කරනු ලැබ සිටි ක්‍රීඩකයන් 7 දෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වී
Read More
ශ්රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉතිරි තරග මෙම 17 වැනිදා සිට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. කෙසේ වෙතත් අත්හිට
Read More
වසර 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් කෙළිබිමට ගෙන යාමට තමන් සියලු උත්සාහයන් ගන්නා බව අන්තර්ජාතික ක්‍රිකට් සභ
Read More
ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමෙන් පසු ප්‍රංශයේ පැරිස් ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය සමග වසර 2 ක ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ලයනල් මෙසී එක
Read More
පන්දු 38 ක් ඇතුළතදී ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු 8 ක් බිමදැමූ බංග්ලාදේශ දඟ පන්දු යවන්නෝ ඩකා නුවරදී අද පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 60 ක විශ
Read More
ජාතික පුහුණු සංචිතය සඳහා විදුලි උපකරණ මිල දී ගැනීමේ දී ශීතකරණයක් හා විදුලි පංකාවක් සිය පෞද්ගලික නමට මිලදී ගැනීම ඇතුළුව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම
Read More
බාර්සිලෝනාවේ පිහිටි ලයනල් මෙසීගේ නිවෙස වටකළ ‘බාර්සිලෝනා’ පාපන්දු සමාජයේ ආධාරකරුවෝ වසර 21 කට පසුව තමන්ගේ ක්‍රීඩා සමාජය අතහැර යාමට ගත් තීරණය සම්බන්ධයෙ
Read More
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිතගතව සිටි ක්‍රීඩකයන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදිතව
Read More
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාව අද (9) රැස්වී ගත් තීන්දුවකට අනුව 13 වැනි දකුණු ආසියානු (සාෆ්) පාපන්දු ශූරතාවලියේ සත්කාරයෙන් බංග්ලාදේශය ඉවත්
Read More
ශ්රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පවතින බවත්, එය තවදුරටත් ප්‍රචලිත කිරීමට හැකි සෑම උපකාරයක්ම ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ජාත්‍යන්තර බේස
Read More
එංගලන්තයට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දීය කණ්ඩායමට වර්ෂාව හරස් විය. එහෙත් ප
Read More
ශ්රී ලංකාවේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ටෝකියෝ නුවර බලා ගියේ ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහත
Read More
ලොව විශාලතම හා අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙලේ 32 වැන්න ජපානයේ, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැති විචිත්‍රවත් සමාප්ති උත්සවයක් සමඟි
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ එලියුඩ් කිප්චෝග් අද (8 වැනිදා) සමත් විය. නියමිත කිලෝ මීටර් 42.195 දුර නිමා කිරී
Read More
පාපන්දු ක්‍රීඩාවේදී කවදත් ජයකෙහෙළි නංවන බ්‍රසීලය විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපන්දු (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි. සෙනසුරාදා පැවැති අව
Read More