Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
පාපැදි සංගම් දෙකක නිලවරණ අත්හිටුවයි
28 නොවැම්බර් 2015         - 1114 - 0    

  පාපැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයා හා හිටපු සභාපතිවරයා සම්බන්ධ වන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අනුබද්ධිත සංගම් දෙකක නිලවරණ අත්හිටුවීමට ශ

Read More
kelimandala
ඇමැති අනුමත කළ දැල්පන්දු පිල යළි තෝරයි
28 නොවැම්බර් 2015         - 1691 - 0    

  කී‍්‍රඩා ඇමැතිවරයා අවසන් අනුමැතිය දුන් ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම අවලංගු කරමින් එහි යළිත් තේරීම් පරීක්ෂණයක් අද (28) පෙරවරු 9.00ට කැ

Read More
kelimandala
කොළඹ කී‍්‍රඩා සමාජය පෙරමුණේ
28 නොවැම්බර් 2015         - 1180 - 0    

  ශූරයන්ගේ කුසලාන ‘ඩයලොග්’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ සිවුවැනි සතිය අවසානයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සියවස සමරයි
28 නොවැම්බර් 2015         - 2623 - 0    

  ආසියාවේ දෙවැනි පැරණිතම ටෙනිස් සංගමය වන ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට මේ වසරේදී වසර 100 ක් සම්පූර්ණ වෙයි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන පී. එෆ්.

Read More
kelimandala
රග්බි පුහුණුකරු කළකිරීමෙන් ගෙදර යයි
28 නොවැම්බර් 2015         - 1319 - 0    

  දෙසැම්බර් මස 12 වැනිදා සිංගප්පූරුවේදී ආරම්භ වන ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 20 න් පහළ රග්බි පිලේ පුහුණුකරු ලෙස කටය

Read More
kelimandala
මුරලි සාම කණ්ඩායම මැද පෙරදිග සංචාරයක
26 නොවැම්බර් 2015         - 2290 - 0    

  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආරාධිත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහ පුහුණු කඳවුරකට සහභාගිවීම සඳහා මුරලි සාම ක‍්‍රිකට් කණ්ඩ

Read More
kelimandala
රෙඩ් බුල් ‘ප‍්‍රාථමික මෝටර් රථ’ තරග 28-29
26 නොවැම්බර් 2015         - 1163 - 0    

  රෙඩ් බුල් සමාගම සංවිධානය කරන ‘ප‍්‍රාථමික මෝටර් රථ’ තරගාවලිය මේ මස 28 සහ 29 යන දින වලදී මීරිගම ‘කැන්වේ ඔටෝඩ්‍රෝම්’ ධාවන පථයේදී පැවැත්වේ. ම

Read More
kelimandala
අශාන් - ෂෙහාන් වසරේ ශූරතා දිනති
26 නොවැම්බර් 2015         - 1125 - 0    

  ‘සියැට් - ස්ලාඩා’ මෝටර් රථ සහ යතුරුපැදි සම්මාන රාති‍්‍රයේදී වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ෂෙහාන් සී. අධිකාරි සම්මාන දිනාගතතේය. එම්. එක

Read More
kelimandala
හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට
26 නොවැම්බර් 2015         - 778 - 0    

  හතළිස් එක්වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනාගැනීමට මධ්‍යම පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්

Read More
kelimandala
ස්ලාඩාර් - ඒ. එම්. ආර්. සී. ද්විත්ව ශූරතා සජාඞ්ට
23 නොවැම්බර් 2015         - 1787 - 1    

  ‘ස්ලාඩාර් - ඒ. එම්. ආර්. සී.’ ශූරතාව වෙනුවෙන් තාර ඇතිරූ ධාවන පථයක පැවැත්වෙන වාර්ෂික මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැන

Read More
kelimandala
සී. ආර්. පිලට 35-15 ක ජයක්
22 නොවැම්බර් 2015         - 1844 - 0    

  අන්තර් සමාජ I වැනි කොටසේ ‘ඩයලොග් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ සී. ආර් පිල සහ යුද හමුදා පිල අතර පැවැති තරගයෙන් සී. ආර්. පිල ලකුණු 35-15 ක ජයක් ලැ

Read More
kelimandala
තහනම් උත්තේජක නිවාරණ පා ගමනට මහ පිරිසක්
21 නොවැම්බර් 2015         - 2091 - 0    

කොළඹදී අද (21) පෙරවරුවේ පැවැති තහනම් උත්තේජක නිවාරණය කිරීමේ ශ‍්‍රී ලංකා නියෝජිත ආයතනය සංවිධානය කළ පා ගමනට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු

Read More
kelimandala
අන්තර් සමාජ රග්බි තරග හෙට ඇරඹෙයි
19 නොවැම්බර් 2015         - 2811 - 1    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2015/2016) හෙට (20) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් වැලිසර නා

Read More
kelimandala
ආසියානු ශූරතාවලියට පුහුණුවීම් ඇරඹෙයි
19 නොවැම්බර් 2015         - 3399 - 0    

දහවැනි ආසියානු ජේ්‍යෂ්ඨ දැල්පන්දු තරගාවලිය ලබන වසරේ (2016) ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. අන්තර්ජාත

Read More
kelimandala
ජොනා ලෝමූ සදහටම සමුගනී
18 නොවැම්බර් 2015         - 5202 - 0    

  නවසීලන්ත රග්බි පිලේ හිටපු විගර් කී‍්‍රඩකයකු මෙන්ම අන්තර්ජාතික රග්බි පිටියේ දැවැන්ත චරිතයක්ව සිටි ජොනා ලොමූ හදිසියේම මෙලොව හැර ගියේය. කල

Read More
kelimandala
සජාඩ් - ලතික අවධානය දිනාගනිති
17 නොවැම්බර් 2015         - 1967 - 0    

තාර ඇතිරූ ධාවන පථයක පැවැත්වෙන වාර්ෂික මෝටර් රථ ශූරතාවලියේ තුන්වැනි අදියර ලෙසින් පන්නල මෝටර් රථ ධාවන පථයේදී පසුගියදා පැවැති මෝටර් රථ සහ යතුරුපැදි

Read More
kelimandala
දක්‍ෂතම කී‍්‍රඩකයා සිසිර - කී‍්‍රඩිකාව දුලංජලී
17 නොවැම්බර් 2015         - 1166 - 0    

කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවති 72 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට වෙල්ටර් (කිලෝ ග‍්‍

Read More
kelimandala
ජාතික ක‍්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඇරඹෙයි
14 නොවැම්බර් 2015         - 1892 - 0    

  ක‍්‍රීඩා නිලධාරීන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වී නැතත් 41 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග ආරම්භ කිරීමට කී‍්‍රඩා අමාත්&

Read More
kelimandala
දෙව්මිත් - නතාෂා මේස පන්දු ශූරතා දිනති
14 නොවැම්බර් 2015         - 1594 - 0    

  බස්නාහිර පළාත් ශේ‍ණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස නුගේගොඩ ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සම්මාන දිනාගත්තේය.

Read More
kelimandala
යුනිචෙලා කී‍්‍රඩා සමාජය ජාතික ශූරතාව දිනයි
13 නොවැම්බර් 2015         - 1027 - 0    

සිව්වැනි වරටත් පැවැති ජාතික කඩු හරඹ ශුරතාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට යුනිචෙලා කී‍්‍රඩා සමාජය සමත්විය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්මක් සහ ලෝකඩ ප

Read More
kelimandala
සුපිරි 8 දෙනාගේ වටයේ තරග 4 ක් අද - හෙට
07 නොවැම්බර් 2015         - 1778 - 0    

  ‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තවත් තරග 4 ක් අද  සහ හෙට පැවැත්වේ. කොළඹ පාපන්දු සමාජය සහ කි‍්‍රස්ටල් පැලස

Read More
kelimandala
ජාතික කඩු හරඹ ශූරතාවලිය 11-12 පන්නලදී
07 නොවැම්බර් 2015         - 1208 - 0    

  ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන සිව්වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය මේ මස 11 සහ 12 යන දෙදින පන්නල ස්ලිම් ලයින් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ

Read More
kelimandala
ගුවන් හමුදාව පරදවා කොළඹ දිනයි
04 නොවැම්බර් 2015         - 1581 - 0    

  ‘ඩයලොග් කුසලාන’ ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තරගයකින් ගුවන් හමුදාව පරදා ගෝල 4-1 ක ජයක් ලබාගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය සම

Read More
kelimandala
වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයා ඩෑන් කාටර්
03 නොවැම්බර් 2015         - 4237 - 0    

අන්තර්ජාතික රග්බි පිටියේ අංක එකේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා බවට පත්වී සිටින ලෝක ශූර  ඕල්බ්ලැක්ස්ලාගේ ඩැන් කාටර් මේ වසරේ අන්තර්ජාතික රග්බි කී‍්‍ර

Read More
kelimandala
ඩයිනෝසරයන් අතරට පූමාස්ලාත් රිංගති
02 නොවැම්බර් 2015         - 3558 - 0    

  ලෝක කුසලාන තරගවලියක් යනු කොහොමටත් ජුරාසික්ලාගේ කෙළිබිමකි. මැමත්ලාත්, නිල් තල්මස්සු සහ ඩයිනෝසරලාත් හරි හරියට පොර අල්ලන ලෝක කුසලාන තරග බිම ත

Read More
kelimandala
පවුම් බිලියන 2.5 ක් විසිරුණු තරග බිමක්
02 නොවැම්බර් 2015         - 5034 - 0    

  වාර්තාගත ජයග‍්‍රහණයකින් නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලා පිට පිට දෙවැනි වරටත් ශූරයන් වූ රග්බි ලෝක කුසලාන තරගමාලාව වසර 28 ක තරගමාලා ඉතිහාසයේ ‘හො

Read More
kelimandala
අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට
02 නොවැම්බර් 2015         - 2525 - 0    

ජාතික මට්ටමේ දැල්පන්දු ක්‍රිඩිකාවන් බහුතරයක් කලකට පසු එක්රැස් වූ අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේදී ප්‍රබල ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වෙළෙද

Read More
kelimandala
ඕල්බ්ලැක්ස්ලා වාර්තා පොත අලුත් කරති
01 නොවැම්බර් 2015         - 5354 - 0    

අන්තර්ජාතික රග්බි පිටියේ විශිෂ්ටතම කණ්ඩායම ලෙස කවදත් තම ආධිපත්‍යය යළිත් තහවුරු කරගෙන සිටි නවසීලන්තයේ  ඕල්බ්ලැක්ස්ලා ලෝක කුසලාන රග්බි තරගමාල

Read More
kelimandala
ඩේන් - ශි‍්‍රයාලතා කාලය මැනීමේ ශූරතා දිනති
31 ඔක්තෝබර් 2015         - 1474 - 0    

  අනුරාධපුරයේදී පැවැත්වෙන ජාතික පාපැදි ශූරතාවලියේ පළමු දිනයේදී පැවැති උසස් ශ්‍රේණියේ කාලය මැනීමේ තරග ජයගැනීමට ඬේන් නුගේරා සහ යූ. ඞී. ශි‍්‍

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා ලෝකඩ පදක්කම පළඳිති
31 ඔක්තෝබර් 2015         - 2395 - 0    

  සිය තුන්වැනි ලෝක රග්බි කිරුළ සොයා එංගලන්තයට පැමිණි දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංබොක්ස්ලා ලන්ඩන් නුවර ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඊයේ (30 වැ

Read More
  • First
  • Previous
  • ...
  • 370
  • 371
  • 372
  • 373
  • 374
  • ...
  • Next