Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කණ්ඩායම් ඡායාරූපයට ක්‍රීඩා ඇමති එක්වෙයි
ශ්‍රී ලංකා - මැලේසියා තීරණාත්මක තරගය

කණ්ඩායම් ඡායාරූපයට ක්‍රීඩා ඇමති එක්වෙයි

editorial - 2025 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි පිටියේ ‘ඉහළම 4 දෙනා’ අතරට පිවිසීම සඳහා, මැලේසියානු කණ්ඩායමට එරෙහිව හෙට (19 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක රග්බි තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම, ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා සමගින් ඡායාරූපයකට මුහුණ දුන්නේය. ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික රියර් අද්මිරාල්, මහාචාර්ය  ෂෙමාල් ප්‍රනාන්දු මහතා සහ සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා පරිපාලන අධිකාරියේ නිලධාරීහුද මෙම ඡායාරූපයට එක්වූහ. 

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නයිජල් රත්වත්තේට පැවරී තිබේ. තරගය සෙනසුරාදා පස්වරු 6.30 ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වේ. 


අදහස් (0)

කණ්ඩායම් ඡායාරූපයට ක්‍රීඩා ඇමති එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.