සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවවෝ 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (12
Read More
රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අද (11) පැවැති ‘පී’ කාණ්ඩයේ මුලික වටයේ තරගයේදී චීනයේ ප‍්‍රබල ක‍්‍රීඩක චෙන් ලොන්ග් හමුව
Read Moreශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරග මේ මස 12 සහ 13 දෙදින (හෙට සහ අනිද්දා) කොළඹ තුරඟ තරග පිට
Read More
බ්‍රසීලයේදී දැන් පැවැත්වෙන 31 වැනි රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ ඊයේ (9) පැවැති මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ (පිරිමි) මුලික වටයේ දෙවැනි තරගයේදී ශ
Read More
බ්රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ පළමු ත
Read More
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුණ මාස් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ දිනිදු සපරමාදු ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී දක්ෂතම
Read More
සොෆ්ට්ලොජික් වොරියර්ස් පිලට එරෙහිව පැවැති අවසන් තරගයේ දෙවැනි භාගයේ අවසන් මොහොතේදී තරින්ද රත්වත්ත තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් ද්විත්වය හේතුවෙන
Read More‘සියැට් - ශ්‍රී ලංකා සුපර් සීරිස්’ ශූරතාවලියේ දෙවැනි අදියර ලෙස පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැති මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරු
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලිය ඉකුත්දා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලිය මෙම 21
Read More
බෙල්ජියමේ පැවැති වෙස්ටෙන්ඞ් රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩක ගාමිණී දිසානායක සමත් විය.
Read More
ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ පිරිමි ශුරතාවය දිනා ගැනීමට පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ යෞවන සමාජ ක්‍රීඩකයෝ සමත්වුහ. යාපනය දි
Read More
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන ‘දිගාමඩුල්ලේ ආශ්චර්යය’ මෝටර් රථ රැළිය අගෝස්තු මස 6 සහ 7 යන දින වලදී හිඟුරාන සහ අම්පාර නගර ඔස්සේ පැවැත
Read More
කී‍්‍රඩකයන් සිව්දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගයේදී ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට උෂාන් පෙරේරා ස
Read More
අන්තර්ජාතික රග්බි සංගමයේ නීති රීතිවලට පටහැනිව යමින් ශ‍්‍රී ලංකා ජාතික රග්බි පිලට ක‍්‍රීඩකයකු සහභාගි කරවීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයට බ
Read More
තත්පර දෙකක වෙනසකින් ටෙලිකොම් රේසිං පාපැදි සවාරියේ ශූරයා වු නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් රුපියල් මිලියනයක සුපිරි ත්‍යාගය දිනා ගැනීමට අද (31) සමත්
Read More
රත්නපුරයේ සිට මහනුවර දක්වා කිලෝමීටර් 127ක දුරක් පැවැති ටෙලිකොම් පාපැදි සවාරියේ ඊයේ (29) පැවති අදියර 3 තරගය ජය ගැනීමට වරාය අධිකාරියේ විරාත් රමේෂ් සමත්
Read More
‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරියේ අද (28) පැවැති දෙවැනි අදියර ජය ගැනීමට නිශාන්ත පෙරේරා සමත්විය. දෙහිවල ගල්කිස්ස නගර සභා ක්‍රීඩ
Read More
බ්රසීලයේ දී අගෝස්තු මස 5 වැනිදා ආරම්භවන රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ මැරතන් කාන්තා තරගයට ශ්‍රී ලංකාවෙන් ගීතානි රාජසේකර සහභාගි වෙයි. ගීතානි, ඔල
Read More
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනා අතරින් අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගනිමින් එක්වරම බිහි වු
Read More
පැයට කිලෝමීටර 43.04 ක වේගයක් රඳවා ගනිමින් අවසන් කිලෝමීටර දහයේදී පොකුරෙන් මිදී ජය කණුව හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩක නවීන් රුචිර, ‘එස්. එල්. ටී. ස්පීඞ් අ
Read More
ලන්ඩන් නුවරදී පැවැති ඩයමන්ඞ් ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 200 ඉසව්ව පහසුවෙන්ම ජයගත් උසේන් බෝල්ට් රියෝ ඔලිම්පික් උළෙල සඳහා තමන් සූදානම් බව
Read More
ශූරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන ‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරිය හෙට (27 වැනිදා) පෙරවරු 8.30 ට කොළඹ ශ්‍රී ලංක
Read Moreශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ වසර මැද ආධුනික කැරම් තරගාවලියේ (2016) පිරිමි කේවළ ශූරතාව ගුවන් හමුදාවේ හසිත අනුරුද්ධ සමත්විය. නුගේගොඩ මහාමායා
Read More
ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත කේවල ශූරතා දිනා ගැනීමට හීරා ආෂික් සහ නෙත්මි වඩුගේ අද (25 වැනිදා) සමත් වූහ.
Read More
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අනුරාධපුර සොලිඞ් කණ්ඩායම ’ඒ‘ කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. සොල
Read More
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා සුපර් 7’ සත් සාමාජික රග්බි තරගාවලියට විදේශ ප්‍රබල ක්‍රීඩකයන් 24 දෙනකු සහභාගි වන බව ශ්‍රී ලංක
Read More
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 50 රයිෆල් සහ මීටර 10 වායු රයිෆල් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන මංගල සමරකෝන්ට ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපත
Read More
ඉන්දියාවේ පුනේ නගරයේදී පසුගිය වසරේ (2015) ඔක්තෝබර් මස පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 69 බර පංතියේ (පිරිමි) ලෝකඩ පදක්ක
Read More
සාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩක නවීන් හීන්කංකානම්ගේ නායකයත්වයෙන් යුතු ශ්‍රී ලංකා අවුරුදු 18 න් පහළ රග්බි කණ්ඩායම අද රාත්‍රීයේ හොං කොං බලා පිටත්ව යය
Read More
ශූරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන ‘එස්.එල්.ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරියේ අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (22) අවසන්
Read More