Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝශප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
15න් පහළ ක්‍රිකට්

ශාන්ත ජෝශප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති පළමු වටයේ තරගයකදී ඉසිපතන විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය.


ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 122 යි
(නිම්සර හෙට්ටිආරච්චි 44, සවිඳු පෙරේරා 07/3, නෙහාන් ද සිල්වා 20/2, දැහැන් ජයතිලක 24/2, එම්. පෙරේරා 30/2 )

ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 123 යි
(චේතින කාවින්ද 48, ෂෙවොන් සිල්වා 12/2, නිම්සඳු අතුකෝරල 32/2 )

 


අදහස් (0)

ශාන්ත ජෝශප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.