Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති පළමු වටයේ තරගයකදී කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම 112 යි
(එන්. දුල්සර 29, තුලන තලගල 44/4, චලන අරෝෂ 17/2)
කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය - පළමු ඉනිම 116 යි
(තුලාන තලගල 53, ඩී.එස්. රූසර 34/4)
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 139 යි
(එන්. සනුදය 57, එස්. සෙනරත් 31, එම්. එස්. දම්සස් 23, එච්.එන්. ෂෙහංක 43/2, ජනිත සත්සර 48/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.