Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගයකදී යාපනය හින්දු විද්‍යාලය විසින් අකුරණ අසාර් විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 116කින් පරාජය කරන ලදි.
යාපනය හින්දු විද්‍යාල පිටියේ පැවැති මෙම තරගයේදී යාපනය හින්දු විද්‍යාලයේ නිශාන්තන් අර්වින්ත් අකුරණ අසාර් විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
අකුරණ අසාර් විද්‍යාලය - පළමු ඉනිම 65 යි
(නිශාන්තන් අර්වින්ත් 00/2, කේ. තුවාරකන් 07/2, එස්. සෙල්වජන් 17/2)
යාපනය හින්දු විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 2 ට 213 යි
(බී. අනිෂ් 60, එස්. සෙල්වජන් 56, එස්. සිවකජීසන් නොදැවී 54, රගුපති ජතුගුලන් නොදැවී 24 )
අකුරණ අසාර් විද්‍යාලය - දෙවැනි ඉනිම 32 යි
(නිශාන්තන් අර්වින්ත් 04/5, එස්. සිවකජීසන් 19/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.