Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නුගේගොඩ ලයිසියම් විදුහලට පළමු ඉනිමේ ජයක්

නුගේගොඩ ලයිසියම් විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ කොළඹ නාලන්දා විද්‍යාලය (බී) පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

මෙම තරගය කොළඹ නාලන්දා විදුහල් පිටියේ පැවැත්විණ. 

 

කොළඹ නාලන්දා විද්‍යාලය (බී කණ්ඩායම) - පළමු ඉනිම 95 යි
(චෙමිත ඒකනායක 40, සෙනෙතු තිසේන් 19/4)

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල  - පළමු ඉනිම කඩුලු 6 ට 133 යි
(ගගන අභිලාෂ් 55, මිහේල මින්තක 24, චෙනිත ලියනගේ 21/3, දිනාර විතාන 20/2)

කොළඹ නාලන්දා විද්‍යාලය (බී කණ්ඩායම) - දෙවැනි ඉනිම කඩුලු 2 ට 14 යි


අදහස් (0)

නුගේගොඩ ලයිසියම් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.