Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
15න් පහළ ක්‍රිකට්

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ  තරගයකදී හලාවත ආනන්ද ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පසුගියදා සමත්විය.

මෙම තරගය අනුරාධපුර මැදි විදුහල් පිටියේදී පැවැති අතර එය පළමු වටයේ තරගයකි. 

 

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 187 යි
(නවිඳු දම්සර 43, සෙනුක දිනෙත් 33, නිතුම් රණසිංහ 23, අමේෂ් දිසානායක 21, සෙනුක තිසාත් 30/3, තනුෂ් සස්මිත 35/2

හලාවත ආනන්ද ජාතික පාසල - පළමු ඉනිම 148 
(පසිඳු බණ්ඩාර 48, සත්සර බණ්ඩාර 28, චානුග ගුණරත්න 41/4, අමේෂ් බණ්ඩාර 18/2)


අදහස් (0)

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.