Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. ආර්. පිලට 24 -12 ක ජයක්

සී. ආර්. පිලට 24 -12 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති ඩයලොග් කුසලාන රග්බි තරගයේදී හම්බන්තොට ශාර්ක්ස් පිලට එරෙහිව 24 -12 ක පහසු ජයක් වාර්තා කිරීමට සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සමත් විය. පළමු අර්ධය නිමාවේදී සී. ආර්. පිල ලකුණු 09 -07 කින් පෙරමුණ ගෙන සිටියේය.

සී. ආර්. පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත් අතර හම්බන්තොට ශාර්ක්ස් පිල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය.

 


අදහස් (0)

සී. ආර්. පිලට 24 -12 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.