අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරගයක් වූ මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර සී. ආර්. පිටියේදී අද (29) පස්වරුවේ පැවැති තරගයෙන් ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 80-7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශාන්ත ජෝශප් විදුහල ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 9 කින් ලකුණු ලැබීය. ඞී. එස්. සේනානායක විදුහල ගෝල ප‍්‍රවර්ථනයක් පමණක් සාර්ථක කරගත්තේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.