Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලසිඳු කරුණාතිලක

ලසිඳු කරුණාතිලක

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ලසිඳු කරුණාතිලක
    
ක්‍රීඩකයාගේ නම: ලසිඳු කරුණාතිලක

උපන් දිනය: 1996.02.28

පාසල: ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2015 වසරේ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: නොම්බර 8

ජාතික කණ්ඩායම් නියෝජනය: 2013 වසරේ ශ්‍රී ලංකා වයස 20 න් පහළ කණ්ඩායම, 2014 සහ 2015 වසරවල ශ්‍රී ලංකා වයස 21 න් පහළ කන්ඩායම් නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  සනත් මාටිස්

 


අදහස් (0)

ලසිඳු කරුණාතිලක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.