Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලිස්ටන් සිල්වා

ලිස්ටන් සිල්වා

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ලිස්ටන් සිල්වා

ක්‍රීඩකයාගේ නම: කේ. ලිස්ටන් ෆලැටිනි සිල්වා

උපන් දිනය: 1987.07.31

පාසල : වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: 2005 වසරේ පාසල් ලීග්, පිළිමළුන් පිටුදැකීමේ සහ සත් සාමාජික ශූරතාව දිනාගැනීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ප්‍රොප් සහ හුකර්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2005 වසරේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  රොනී ඊබ්‍රහිම් සහ මෝතිලාල් ජයතිලක යන මහත්වරු

 


අදහස් (0)

ලිස්ටන් සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.