Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි තරගය කල්යයි

රග්බි තරගය කල්යයි

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග් ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ලබන ඉරිදා (13) පැවැත්වීමට නියමිතව තිබූ නාවික හමුදා පිල සහ පොලිස් පිල අතර තරගය සදුදා (14) දක්වා කල්දමා තිබේ.


අපවත් වී වදාල රාජකීය පණ්ඩිත, ගලගම ශ්‍රී අත්ථදස්සි සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ගේ ආදහන පූජෝත්සවය එදිනයට යෙදී තිබීම වෙනුවෙන් 13 වැනි ඉරිදා ජාතික ශෝක දිනයක් ලෙස නිවේදනය කිරීම මෙම තරගය කල්දැමීමට හේතු වී තිබේ.


 - 048

 


අදහස් (0)

රග්බි තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.