Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලට පහසු ජයක්

මහනුවර පිලට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් මහනුවර ක‍්‍රීඩා සමාජය සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 69-9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ප‍්‍රබල මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 33-6 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 5 කින්, උත්සාහක දිනුම් 5 කින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබූ අතර සී. එච්. පිලට දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.


අදහස් (2)

මහනුවර පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.