Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිල දෙවැනි ජය ලබයි

මහනුවර පිල දෙවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි සතිය යටතේ මහනුවර පිල සහ පොලිස් පිල අතර නිත්තවෙල පිටියේදී අද (18) පස්වරුවේ පැවැති තරගයෙන් මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 32-23 ක ජයක් ලැබීමට සමත් වූහ.

මහනුවර පිල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජය ලැබීය.

මහනුවර පිල ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකින් ලකුණු ලැබීය. පොලිස් පිලට ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.


අදහස් (0)

මහනුවර පිල දෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.