Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලට දැවැන්ත ජයක්

මහනුවර පිලට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන රග්බි තරගාවලියේ අද (04 වැනිදා) බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී පොලිස් පිලට එරෙහිව ලකුණු 62-06 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර කී‍්‍රඩා සමාජය සමත් විය. ෆාසිල් මරීජා උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තේය.

තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී මහනුවර පිල ලකුණු 29 -3 ක් ලෙසින් පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

මහනුවර කී‍්‍රඩා සමාජය ගෝල දිනුම් 6 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලබාගත් අතර පොලිස් කී‍්‍රඩා සමාජයට ලබාගත හැකිවූයේ දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් පමණි.


අදහස් (0)

මහනුවර පිලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.