Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේදී පොලිසිය හමුවේ අනපේක්‍ෂිත පරාජයක් ලැබූ හැව්ලොක්ස් පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
හැව්ලොක්ස් පිල මෙවර ලීග් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත් අතර පොලිසිය හයවැනි ස්ථානයට පත්විය.
නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී පොලිස් පිල ලකුණු 34-20 ක පහසු ජයක් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.