Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් රග්බි දෙවැනි වටය 26 දා සිට

පාසල් රග්බි දෙවැනි වටය 26 දා සිට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සහිරා විදුහල සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර පළිහ ශූරතාව වෙනුවෙන් කොළඹ ලොන්ඩන් පෙදෙසේදී පැවැත්වෙන තරගයෙන් සිංගර් කුසලාන වයස 20 න් පහළ පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ දෙවැනි වටයේ තරග කුසලාන, පළඟ සහ බඳුන යන කාණ්ඩ 3 කින් පැවැත්වෙන අතර ඉන් පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන පළමු තරගය මේ මස 28 වැනිදා කොළඹ වෙස්ලි විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර කොළඹ ලොන්ඩන් පෙදෙසේදී පැවැත්වේ.

තරගාවලියේ වඩාත්ම උද්යෝගිමත් කොටස වන කුසලාන ශූරතා තරග මේ මස 31 වැනිදා මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර බෝගම්බරදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි. මෙම තරගාවලිය ජූනි මස 22 වැනිදා දක්වා පැවැත්වෙයි.

-036

  කුසලාන ශූරතාවලිය
මැයි 31 කිංග්ස්වුඩ් / ශා. ජෝශප් - බෝගම්බර ක්‍රීඩාංගණයේදී
  ශා.පීතර /රාජකීය - රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
  විද්‍යාර්ථ / ත්‍රිත්ව  - පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
  ශා. තෝමස් / ඉසිපතන - හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
ජූනි 7 කිංග්ස්වුඩ් / රාජකීය - මහනුවරදී
  ශා. ජෝශප් / ශා. පීතර - හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
  ඉසිපතන / විද්‍යාර්ථ  - ලොන්ඩන් පෙදෙසේදී
  ශා. තෝමස් / ත්‍රිත්ව - පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
ජූනි 13 ශා. ජෝශප් /විද්‍යාර්ථ විද්‍යාලය - හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
ජුනි 14 ත්‍රිත්ව / කිංග්ස්වුඩ් - මහනුවරදී
  ශා. පීතර / ඉසිපතන - ලොන්ඩන් පෙදෙසේදී
  විද්‍යාර්ථ විදුහල / ශ. ජෝශප් 
  රාජකීය / සා. තෝමස් - රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී
ජූනි 21 කිංග්ස්වුඩ් / ඉසිපතන - මහනුවරදී
  ත්‍රිත්ව / ශා. පීතර - මහනුවරදී
  කොළඹ රාජකීය / විද්‍යාර්ථ විද්‍යාලය - ගල්කිස්සේදී
  ශා.ජෝශප් / සා. තෝමස් - ලොන්ඩන් පෙදෙසේදී
   
  පළඟ ශූරතාවලිය
මැයි 28 වෙස්ලි / වේල්ස් කුමර - ලොන්ඩන් පෙදෙසේදී
මැයි 29 ඩී.එස්. සේනානායක / සී.ඩබ්.ඩබ්. කන්නන්ගර - ලොන්ඩන් පෙදෙසේදී
මැයි 31 ශා. අන්තෝනි / ආනන්ද - නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
  ධර්මරාජ / මහානාම - 
ජූනි 4  මහානාම / ශා. අන්තෝනි - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 5 ආනන්ද / ධර්මරාජ - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 6 වෙස්ලි / සී.ඩබ්.ඩබ්. කන්නංගර - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 8 ඩී.එස්. සේනානායක / වේල්ස් කුමර - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 12 සී.ඩබ්.ඩබ් කන්නන්ගර / ආනන්ද - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 14 ශා. අන්තෝනි / ඩී.එස්. සේනානායක - නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
ජූනි 15 වේල්ස් කුමර / මහානාම - ලොන්ඩන් පෙදෙසේදී
  වෙස්ලි / ධර්මරාජ
ජූනි 19 මහානාම / සී.ඩබ්.ඩබ්. කන්නන්ගර - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 20 ඩී.එස්. සේනානායක / සී.ඩබ්.ඩබ්. කන්නන්ගර - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 21 ශා. අන්තෝනි / වෙස්ලි - නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
ජූනි 22 ආනන්ද / වේල්ස් කුමර - ලොන්ඩන් පෙදෙසේදී
   
  බඳුන ශූරතාවලිය
මැයි 26 ලලිත් ඇතුලත්මුදලි / සහීරා - ලොන්ඩන් පෙදෙසේදී
  ශා. සිල්වෙස්ටර් / නාලන්දා 
මැයි 27 තර්ස්ටන් / ශා. බෙනඩික්ස් - ලොන්ඩන් පෙදෙසේදී
  විද්‍යාර්ථ / නුගේගොඩ ශා. ජෝන් - මහනුවරදී
ජූනි 1 ශා. ජෝන් නුගේගොඩ / තර්ස්ටන් - ගල්කිස්සේදී
ජූනි 2 ශා. බෙනඩික්ස් / විද්‍යාර්ථ - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 3 සහීරා / ශා. සිල්වෙස්ටර්ස් - මරදානේදී
ජූනි 4 නාලන්ද / ලලිත් ඇතුලත්මුදලි - කොටහේනේදී
ජූනි 10 ලලිත් ඇතුලත්මුදලි / ශා. බෙනඩික්ස් - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 11 තර්ස්ටන් / සහීරා - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 13 විද්‍යාර්ථ /ශා. බෙනඩික් - මහනුවරදී
  ශා. සිල්වෙස්ටර් / නුගේගොඩ ශා. ජෝන්
ජූනි 17 ශා. ජෝන් නුගේගොඩ / ලලිත් ඇතුලත්මුදලි - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 18 ශා. බෙනඩික්ස් / ශා. සිල්වෙස්ටර්ස් - ලොන්ඩන් පෙදෙසේදී
ජූනි 20 නාලන්ද / තර්ස්ටන් - කොටහේනේදී
  සහීරා / විද්‍යාර්ථ - මරදානේදී
   

අදහස් (0)

පාසල් රග්බි දෙවැනි වටය 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.