Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට

පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට

ශනුක අරවින්ද - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියරේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම අද (03) සමත් විය. තුරඟ තරග පිටියේදී පැවති අවසන් මහ තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 15-7 ක් ලෙස පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි.

කොළඹ ඊගල්ස් කණ්ඩායම ලකුණු 47-0 ලෙස පරාජය කළ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පළමු අදියරේ පළඟ ශූරතාවයට හිමිකම් කීවේය.

කුසලාන ශුරතාව

  • නාවික හමුදා කණ්ඩායම විසින් ලකුණු 15-12 ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදි.

බඳුන ශුරතාව

  • ගුවන් හමුදා කණ්ඩායම විසින් ලකුණු 47-0 ලෙස කොළඹ ඊගල්ස් කණ්ඩායම පරාජය කරන ලදි.

 

ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

-024

 

 


අදහස් (0)

පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.