Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. ⁣ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් පරදවති

ඩී.එස්. ⁣ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් පරදවති

editorial - 2023 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි ලීගයේ 'ඒ' කාණ්ඩය යටතේ අද (14 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 31-27 කින් මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.


කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට 21-07 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල පෙරමුණ ගත්තේය. තරග⁣යේ වීරයා ලෙස ඩී.එස්. සේනානායක විදුහලේ මනුර පීරිස් සම්මාන දිනා ගත්තේය. 


අදහස් (0)

ඩී.එස්. ⁣ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.