Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාව පළමු ජය ලබාගනී

ගුවන් හමුදාව පළමු ජය ලබාගනී

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙට්ලන්ඞ් පෙදෙසේ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ තරගයකදී සී. එච්. පිල පරදවා ලකුණු 27-22 ක තියුණු ජයක් ලබාගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. මෙය ගුවන් හමුදා පිල මෙවර රග්බි තරග වාරයේදී ලබාගත් පළමු වැනි ජයග‍්‍රහණයයි.

ගුවන් හමුදා පිල ගෝල 3 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත් අතර සී. එච්. පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.

අවසන් වරට නිකුත් කරන ලද ප‍්‍රසාද ලකුණු පුවරුවේදී ගුවන් හමුදා කණ්ඩායමට අත්ව තිබුණේ කණ්ඩායම් 10 කින් 9 වැනි ස්ථානයයි.

 


අදහස් (0)

ගුවන් හමුදාව පළමු ජය ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.