Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් ලකුණු 37-23 ක ජය ලැබූ ගුවන් හමුදාව අවසන් පූර්ව තරගයට පැමිණියේය.
මෙවර ලීග් තරගාවලියේ අනු ශූරයන් වූ නාවික හමුදාව 7 වැනි ස්ථානයට පත්වූ ගුවන් හමුදාව හමුවේ පරාජයට පත්වීම කැපී පෙනේ.
මෙම තරගයෙ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (22) පස්වරුවේ පැවැත්විණි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-17 ක් ලෙස නාවික හමුදාව පෙරමුණේ සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.