Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත කාන්තා කුසලාන ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම දිනා ගනිද්දී, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහිමට සිදුවිය. ඊයේ (17 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී අවසන් අදියරේ තරග පැවැත්විණි.
කුසලාන ශූරතාවයේ අවසන් තරගයේදී යුද හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 26-7 කින් පරාජයට පත්කරමින් නාවික හමුදා ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවයට හිමිකම් කීහ. පළමු අදියරේදී අවසන් තරගයේදීද, යුද හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 15-7 කින් පරාජයට කිරීමට නාවික හමුදා කාන්තා කණ්ඩායමට හැකිවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පළඟ ශූරතාව දිනාගත් අතර කොළඹ ඊගල්ස් කාන්තා කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.